Fringe season 03 episode 01 Sinhala subtitle


Fringe S03E01 Sinhala Subtitle

අසාමාන්‍ය අපරාධ සහ සිදුවීම් විමර්ශනය කරන FBI විශේෂ නියෝජිත ඔලිවියා ඩන්හැම් මහත්මිය ෆ්‍රින්ජ් අංශයට සේවය දෙනු ලබයි. ඇයගේ පරීක්ෂණවලදී ඇය ඔලිවියාට සහාය දෙනු ලබන්නේ වරක ආයතනික වෛද්‍ය විද්‍ඥයාඥ ආචාර්ය වෝල්ටර් බිෂොප්, ඔහුගේ පුතා වන පීටර් සහ FBI කණිෂ්ඨ නියෝජිත ඇස්ට්‍රිඩ් ෆාර්න්ස්වර්ත් යන අයයි. කණ්ඩායමේ විද්‍යාව පිළිබඳ නඩු විභාග කිරීම අක්‍රිය වී ඇති බැවින් ඔවුන් තමන්ගේම අතීතයට හා සමාන්තර විශ්වයක සම්බන්දයක් සොයා ගනී. කණ්ඩායමට ජීවය පිරිමැසීම සහ මෙම අන්තර් සම්බන්ධිත ලෝකයන්හි නඩු විසඳීමත් සමග නව සොයා ගැනීම් සහ විවිධ සිදුවීම් කතාමාලාව පුරා දිව යයි. IMDB 8.4 ක ඉහල අගයක් තුන්වන කතා මාලාවට ලැබී තිබේ. සඳහන් කලේ ෆ්‍රින්ජ් කතා මාලාව දැන් අපි බලමු 3වන කතා මාලාවේ පලවෙනි කොටස පිලිබඳව. ඔබට මතක ඇති දෙවන කතා මාලාවෙදි ඔලිවියා වොල්ටර් තවත් තිදෙනෙකු සමඟ පීටර් සො⁣යාගෙන අනිත් විශ්වයට ගියා කියලා. ඒ වැඩේ සාර්ථකව කරගෙන මෙයාලා ආපහු ආවා ඔලිවියයි පීටරුයි වෝල්ටරුයි විතරයි. මතක ඇති ඔලිවියා නෙවෙයි ආපහු ආවෙ කියලා. හරි දැන් ඇත්ත ඔලිවියා ඉන්නෙ අනිත් විශ්වයේ එහෙදි ඇයට වෙන සිදුවිම් තමයි මේ කොටසෙ තියෙන්නේ. මේ කොටස නම් කරල තියෙන්නෙත් ඔලිවියා කියල. ඉතින් කතාව බලලා උපසිරැසිය පිලිබඳ ඔබේ අදහස් එවන්න ස්තූතියි. ෆේස්බුක් පිටුවටත් ලයික් කරන්න අමතක කරන්න එපා...

ක්‍රිශාන්ත

https://www.facebook.com/Life.jivithaya

                    වීඩියෝව මෙතනින්


                  උපසිරැසිය මෙතනින්

Comments

Post a Comment