CLOAK AND DAGGER S01E03 SINHALA SUBTITLE



CLOAK AND DAGGER SEASON 01 EPISODE 03 SINHALA SUBTITLE

සුභ දවසක් හැමදෙනාටම. අද මම කතා මාලාවේ තුන්වන කතාංගයේ උපසිරැසිය ඔබට දෙනවා. මේ මගේ 6 වන උපසිරැසිය. අපි කතාව ගැන ටිකක් බලමු. ඔබට මතක ඇති දෙවන කතා මාලාවේ අවසානයේ ටැන්ඩිට ටිරෝන් වෙඩි තියනවා. ඇත්තටම මොකද උනේ කියලා මේ කොටසින් බලාගන්න පුලුවන්. ඒ වගේම ටයිම් ලූප් එකක් වගේ දෙයකුත් දැකගන්න තියනවා. යම් කිසි වෙනසත් වෙනකල් ඒක දෙන්නටම ආකාර දෙකකින් සිදු වෙනවා. ඔබම මේ කතාවේ මේ කොටසත් නරඹලා කියන්නකෝ.

මේ උපසිරැසි සඳහා ඔබගේ අදහස් වැදගත් ඒ සඳහා කමෙන්ට් එකකින් දෙන්න කියලා ඉල්ලනවා. ඒ සඳහා අපගේ ෆේස්බුක් පිටුව නිරන්තරයෙන් විවෘතව තියනවාග

ඔබ සැමට සුභ දවසක් ඊලඟ කොටසින් මුණගැසෙමු.






Comments