on June 13, 2013 Get link Facebook X Pinterest Email Other Apps දන්නවද මම බලන් උන්නා ඔය ඇස් දිහා . . . විටෙක දුටුවද එබැවු නුබ නුදුටු ලෙස කිම සිටින්නෙ වදන් මුමුනන ඔය දෙතොල් අගින් නැත මම සෙනේ ලැබුවෙ ... ගගක් ගලනා ලෙසින් ජිවය ගලා යයි මා උරුම නිහඩ තනිකම. -Aseala- Comments
Comments
Post a Comment