මේ තරම් ඇයි පාලුවක්
දැනෙන්නේ හිතට තනිකමක්
නුඹ ගිහින් මා දමා බොහෝ දුරක්
දුකම පමණක් ඉතිරි වූ ප්‍රේමයක්...

හැරී යන්නට බැරිතරම් මා දුර ආවා වගෙයි

මසිත තැවෙයි නුඹ විමසයි
මා තරම් දුර නුඹ ඇවිත් නැති හැඩයි
නුඹේ මුවේ සිනහව පෙර ලෙසින්මයි...

Comments