සමාවෙන්න ඔය ඇස් වල කදුලු බින්දු පිරුනේ
නොසිතා මං කි වදනින් බව මට දැන් දැනුනේ
සමාවෙන්න මින් පසු නැ කදුලු දෙන්නේ ලදුනේ
මට මෙතරම් ආදරේ බව අදයි මටත් දැනුනේ‍
 
 

Comments