ඇය
පුංචි සමන් මලක්
සුලගට පාවෙලා ඇවිත්
මගේ ලග නතරවෙලා
හිතාගන්න බැරි
දරා ගන්න බැරි
සොදුරැ හැගුමින්
මහද මත් කරලා 


Comments