on November 27, 2012 Get link Facebook X Pinterest Email Other Apps ඔබ වෙනස් වෙලා සිත දුරස් වෙලා ඔබ වෙනස් වෙලා මට නපුරැ වෙලා පිටස්තර පිට කෙනෙක් වගෙයි දිනක ඉතින් හමු නොවුන ලෙසේ මට සිතා ගන්න බැ තාම අනේ ආල පිරැ සිත කොහෙද නුබෙ කාලයක් ගෙවි ලොව වෙනස් වෙලා ගිය නමුත් මගෙ සිත වෙනස් නොවෙ අකිකරැයි සිත මටම මගේ Comments
Comments
Post a Comment