දිනෙන් දින ගෙවි යනවිට
යම් යම් දේ
කාලයත් සමග වෙනස්වනු ඇත
නමුත් එවා සැමවිටම අවසාන නොවෙ
දැන ඇතැම් දැ වෙනස්වි තිබුනත්
කිසිද වෙනස් නොවන
සොදුරුතම හැගිමක්
අප අතර පවතිනවා නොවෙද


Comments