අපි අවංකව ආදරේ කරද්දී
අපිට කදුල අමතක කරන්න බෑ
 කදුලක් අපේ ඇසට එනකොට

සැකය මගහරින්න බෑ
 සැකය අපි ලගට එනකොට

දුක නවත්තගන්න බෑ
 මේ හැමදේම

දැනෙන කෙනා ලග තමයි
''' අවංක ආදරේ ''
තියන්නේ ....
පොඩ්ඩක් කල්පනා කරලා බලද්දී
අපි ආදරේ වැඩි හින්දයි
තේරුමක් නැති දේකට දුක්වෙලා තියන්නේ



Comments