සසරෙ ලෙන්ගතු බැදිමක
ඇරබුම නොවෙද මෙ
ආසයි මං නුබ ලග රැදෙන්න
නිසල විල් තෙරට ජිවයක් ලෙසින්
නුබ ලගටම වි හිද
සතුට සැගවුන මතකය
නොපැවසු හැගුම්
සදා නොකිලිටි වන්නට
ලෙන්ගතුව ලග රැදෙන්නට
අවසර පතමි මම

Comments