බැඳීම් අති වෙනවා වගේම නැති වෙලා යනවා
මෙහෙම මට කියලා දුන්නෙත් ඔයාමයි මට
ඒත් මේ හැම බැඳීමකටම වඩා
අපි දෙන්නගෙ බැඳීම වෙනස්
දවසින් දවස අළුත් උනා මිසක්
අපි අපෙන් දුරස් උනේ නෑ....
මට ඔයා වෙනුවෙන් කල්පයක් උනත් ඉවසන්න පුළුවන්
ඒ අපි පෙර සංසාරෙ ඉදන් පතාගෙන ආපු නිසා වෙන්න ඇති
මට මේ හැමදේකටම වැඩිය
ඔයාව වටින්නෙත් ඒ නිසාමයි


'' මේ හිත් මේ තරමටම ලං උනේ

ඔයා මට මේ තරමටම ආදරේ නිසයි..... '''

Comments