මුතු කඳුළින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වුයේ
 තනිවෙන්නම් මා

සඳ මඬලේ තරු පොකුරේ රුව ඇදුනේ ඔබගේ
මඳ පවනේ මල් ගොමුවේ
සුවද දැනේ ඔබගේ
කඳුළැල්ලෙන් හසරැල්ලෙන්
සැනසෙන්නම් මා

මල් පිරුනේ රොන් පිරුනේ
බඹරුන් ගී ගැයුවේ
නෙතු දැහැනේ පෙම් සිහිනේ
සිතුවම් මා එලුවේ
හසරැල්ලෙන් කඳුළැල්ලෙන්
සැනසෙන්නම් මා

Comments