දන්නවද රත්තරන්
මගේ
හැම හිනෙකම
හැම බලාපොරොත්තුවකම
හැම අරමුනකම
හැම ඉලක්කෙකම
හිවියෙ ඔයා

 ඔයා මගේ ජිවිතේ නිසා
මගේ ජිවිතෙම වුන ඔයා
මෙ විදිහට නිහඩ වුනාම
හිතට දැනෙන දුක
මං කොහොම දරා ගන්නද.?

Comments