on November 24, 2012 Get link Facebook X Pinterest Email Other Apps ජිවිතය එකට රැස් කර, ජිවිතය බෙදා දෙන්නට, ජිවිතය ජිවත් වන්නට, ජිවිතයට ආසා හිතුනි, ජිවිතයේ දුක් කදුලින්, ජිවිතය තෙමා දෙන්න, ජිවිතය මෙය යැයි කියන්න, ජිවිතයට ආසා හිතුනි, ජිවිතය විදින්නට, ජිවිතය විදවන්න, ජිවිතය පුදන්නට, ජිවිතය සොයන්නෙමි . . . Comments
Comments
Post a Comment