මේ ජීවිතේ ඔයා
වෙනුවෙන් හැමදාමත්
මේ  
හිත බලන් ඉන්නවා
මේ අහඹු හමු වීම
හැම
ආත්මයකම වෙන්න ඇති
දැන් මේ
හිතට ඔයා නැතුවම බෑ
සසර පුරාම
ඔයාට ගොඩක්‌ ආදරෙයි




Comments