I love you forever
ඉස්සර දවසක ලස්සන සිහිනෙක
අත්වැල් බැඳගෙන අප දෙන්නා
ආ ගිය මග දිග තවමත් එලෙසම
මැයි ගස් වල මල් පුබුදින්නා

තිස්සෙම ඔබ ගැන ලස්සන මතකෙක
මැයි මල් මග දිග විසිරෙන්නා
තනිකම විඳගෙන මා යන එන විට
තනියට මා ලග නුබ ඉන්නා

ලස්සන සිහිනෙක තිස්සෙම තනිවෙන
නුබ මට හැම විට හමු වෙන්නා
ඉස්සර තරමට සෙනෙහස නැති බව
නෙතු අග කඳුලක කියැවෙන්නා

Comments