Skip to main content
ඔයාව දකින්න නැති වුනත්
ඇත ඉදන් හරි
ඔයාගෙ ඔය හදවතට
ලංවෙලා
ඔය හුරතල් කටහඩ
අහන්න
මං කොච්චර පෙරුම් පිරුවද
ආපහු ඒ ලස්සන හිනාවවත්
කටහඩවත්
මගෙන් ඇත් කරන්න එපා
මට ගොඩක් දුක හිතෙයි
ඔයාගෙ ආදරේ මට ලැබුන්
නැතත් මේ හින
ලොකෙන් මාව තනි කරන්න එපා
Comments
Post a Comment