on December 11, 2012 Get link Facebook X Pinterest Email Other Apps හීන අහසට විසිකරන්නම් හරිම වෙහෙසයි හිතට දැන්නම් ඔබ ගැනම සිතුවා මිසක මං අතැර ගියෙ නෑ ඔබේ පෙම්දම් ලැබුවමුත් මා ලොවෙන් ගැරහුම් ඉවසුවා සැම සමසිතින් හඬමින් ඔබම තරකොට සිතෙහි රහසින් කෙරූ ආලය විහිළුවකි දැන් Comments
Comments
Post a Comment