මේ සද වුනත්.. පායා ඇවිත්..
ඉස්සර වගේ.. එලිය දුන්නා වුනත්..
මේ හුලගමත් අයෙත් අවිත්..
නුබ හිද්දි දුන් සිසිල දුන්නා වුනත්..
පෙර හැමදේම නුබ නැතුවාම ලැබුනා වුනත්..
මේ එක රැට නුබ නැතිව තැවෙනා දෙනෙත්..
හෙට එන රෑට නුබ නැතුව කෙලෙසක නම් ඉවසම්දෝ..
මේ ගෙවෙන්නේ... අවසන් පැයම වේ
Comments
Post a Comment