හැමදාම හඩන සිත හදන්න
ඔබ ළග නෑනේ
කව්රුවත් එපා ඔබ හැරුනම
දුක දැණුනාවේ
ඉස්සර වගෙ හීනෙන් වත්
දැන් එන්නෑනේ
මට විතරද ඳුක දැනෙන්නේ
මං දන්නෑනේ
සද මඩලට උපමා කර
සද මඩලට උපමා කර
කවි ලිව් කාලේ
කාගෙත් දුක දැනෙනා හිතක්
ඔබ සතු වුයේ
කදුළු බලා
කදුළු බලා
ඔබ අද මට හිනැහෙනවානේ
ඔබවම සිත පතනා
ඔබවම සිත පතනා
කරුන මං දන්නෑනේ
නෙතු තෙමුනා
මගේ මතකෙට
ඔබ එන ගානේ
තාම හිතේ ඔබ හැරුනම
කවුරුත් නෑනේ
අද නැති මුත්
ළඟ සිටි දා සිත හැදුවානේ
හිත මේ තරමට අසරණ
ඔබ හින්දානේ...

Comments
Post a Comment