මතක පොතේ
හැම පිටු‍වෙම
ලියා එවන්නම් ඔබට
පා කර
කිසියම් දවසක
වෙනස් නොවන
එකම දෙයනම්
මගේ ආදරය ඔබට. . . . .

Comments