ඔයත් එක්ක ගත කරපු හැම තත්පරයක්ම චිත්‍රයක් වගේ මගේ හිතේ ඇදිලා තියෙනවා,
ඒ හැම මොහොතකටම මං ගොඩක් ආදරේ කරනවා,
මොකද ඒ හැම මොහොතක්ම මං ගතකරේ ඔයත් එක්ක නිසා,
ඔයයි මමයි එකට ගතකරපු එ කාලේ කොච්චර සුන්දරද. . . .
ඔයාගේ උණුහුමෙන් ඈත් වෙලා හුස්මක් ගන්නවත් මට ලෝබවුනා,
ඒ තරමට ඔයත් එක්ක ගත කරන ටික මොහොත මට ගොඩාක් වටිනවා රත්තරන්
ඔයා තමයි මගේ ජිවිතේම . . . . .
Comments
Post a Comment