ඊයෙ දවස ඉවරවෙලා
අද තවත් අළුත් දවසක්
මම තාම ඊයෙ දවසෙ
ඔයාට නම් දැන් ඉරත් පායල ඇති
මගේ හතර වටේටම කළුවර විතරයි

පාන්දර පහයි කියන්නෙ
සීතලයි,කරුවලයි
පියවෙන මගෙ දෙඇස්
ඔයාව හොයන්නෙ නෑ
නින්ද මිසක්
ඒත් නොනිදන හිත කියනව
"සුභ උදෑසනක් ඔයාට"
උදාවුන අලුත් දවසෙ
 ඹයා සතුටින් ඉන්න මගෙ රත්තර.
මම හැමදාමක් පරන මතකයත් එකක්,
නැතිවුන ඉයෙ දවේ ඉන්නම් . . . . . .
ගෙ හිත මට කියනවා නැගිටපන්
නැගිටලා බෙ පුන්චි සුරංගනාවිව බලන්න පලයන් කියලා.
එත් මෙ දෙවල් රෙන කෙක මට කියනවා
නැගිටපන්  නැගිටලා Exam 1ට පලයන් කියලා.
ේ පුංචි සුරංගනාවිව බලන්න ගිොත් මේ හිතට ඉතුරැ වෙන්නෙ
දුකක් විතරයි.ේ පුංචි සුරංගනාවිට හැමදාමත් මම ආදරෙයි.ඔයා තමයි මේ ජ්වි.එත් මට සමාවෙන්න මට බයයි.එ වෙදනාවට මම ොඩක් බයයි. ඔයා කවදා හරි මේ ලගට එනකන් මම බලාන ඉන්න රත්තරං.
I LOVE YOU 

 

Comments