මට කියන්න
මාත් එක්ක නේද ජීවිතේ
පටන් ගන්නෙ
ඇයි දන්නවද එහෙම
අහන්නෙ
ඔයා නැතිව මෙහෙම ජීවතේ
ගෙවද්දි
හිතෙන්නෙ හරියට
මං ජීවත්
නොවෙනවා කියලයි
හරි ඉක්මනට ... මටත්
ජීවිතේ හැඩ බලන්න ආසයි
තනියම නෙමෙයි ... ඔයා එක්ක

Comments