on December 07, 2012 Get link Facebook X Pinterest Email Other Apps දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට ඔබ අගෙයි ලඳේ හෙට අදටත් වඩා මට Comments
Comments
Post a Comment