ඔයයි මායි ඒ කාලෙ හොඳ යලුවො.
ඒත් දිනෙන දින මට ඔයාවත් ඔයාට මාවවත් නැතුව බැරි වුනා.
අන්තිමෙදි අපි ආදරේ කරන්න පටන් ගත්තා.
ඔයා මට ආදරේ ගැන,ආදරේ කරන්න කියලා දුන්නා.
මම ඒ විදියට ඔයාට පණටත් වඩා ආදරේ කලා.

ඒත් ඒ අපි දෙන්නගේ ආදරේට ලොකයා බාදා කලා.ඔයා මට අහිමි වුනා.
මගෙ අවාසනාවට මට ඔයාව අහිමි වුනා.

මොන දේ වුනත් මට ආදරේ කරන්න කියලා දුන්නු ඔයාට මම තවමත් පණටත් වඩා ආදරේ,

ඔයා මගේ ඈත් වෙලා අදට හරියටම තෙමසක් ගත වෙලා.
කාලය කෙමෙන් වැඩි වුනත් මට ඔයාව අමතක වෙන්නෙ නෑ.
අමතක කරන්නෙත් නෑ.
කාටවත්
ඔයාව මගෙ සිතින් අමතක කරවන්නත් බෑ,
ඔයා මගේ විතරමයි,
මම ප්‍රාර්ථනා කරන්නෙ
මතු හැම ආත්මෙකදිම ඔයා මගේම වෙන්න කියලා.
සත්තයි..!
 
 

Comments