ජීවිතේ බලාපොරොත්තු ගොන්නක් හිතේ ගුලි කරගෙන,ඔයත් එක්ක ලොකු ගමනක් යන්න පෙරුම් පුරපු මම
අද කාත්කවුරුත් නැත් ගානට තනි වෙලා,
ඔයාට ආදරේ කරපු වැරුද්දට මට දීපු දඩුවම මගේ හිතට බර වැඩි,
මගේ ලෝකේ කෑලි කෑලි වලට කැඩිලා ගියාට මගේ ආදරේ තාමත් පරිස්සමෙන් මගේ හිත ඇතුලේ තියෙනවා.
 

Comments