ඔබ මගේ වෙලා මගෙ ලගට වෙලා
නිවාඩු පාඩුවේ කියන්න ආදරෙයි කියා
ආදරෙයි කියා
සද මඩල වෙලා තරු ලගට වෙලා
කියා දෙන්න ආදරෙයි කියා
කියා දෙන්න ආදරෙයි කියා

මල් පිහාටුවක් නෙලලා නිල් වරල සරසලා
හිත පුරාම ආදරේ අරන්
කියා දෙන්න ජීවිතේ තරම්
කියා දෙන්න ජීවිතේ තරම්

තුනු විලම මලින් සරසා මල් විලම කලඹලා
ඔබ එනවද ජීවිතේ අරන්
කියා දෙන්න ආදරේ තරම්
කියා දෙන්න ආදරේ තරම්


Comments