හිත වාවන්නේම නෑ
ඔබ ආයෙත් එන්නෙ නෑ
මම තාම දන්නෙ මා ඔබේ කියා
කිරි කෝඩු මැදියම් රෑ
දුන් හීන එළිවෙන්නෑ
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා
මම තාම දන්නෙ මා ඔබේ කියා



Comments