on December 09, 2012 Get link Facebook X Pinterest Email Other Apps හදවතට වාවනු බැරි තරමට පෙම්කලාට අහසක් තරම් උසට සහසක් පැතුම් මල් ගෙතුවාට මගෙ හිතට දඩුවම් දෙන්නෙපා මේ තරමට ආදරයක් මෙලෙසින් අයදින්නේ නෑ ආයේනම් කවදාවත්ම රිදුණු හිත පෑරුණු හද නිවාලනු පිණිස Comments
Comments
Post a Comment