ගොඩාක් ඉස්සර කාලෙක
ගොඩාක් ආදරෙන්
මගේ ලගටම වෙලා
හැමවෙලාවෙම කියව කියව
හීන ගොඩාක් එක්ක
ඔයා හිටියා
ගොඩාක් ආදරෙන්
මගේ ලගටම වෙලා
හැමවෙලාවෙම කියව කියව
හීන ගොඩාක් එක්ක
ඔයා හිටියා
දැන් අමතක වෙලත් ඇති.....
එත්
ඔයා නොදන්නවට
මම තාමත් ආසයි
ඒ ලස්සන අතීතෙට
නිදහසේ පියබා
කිරිල්ලියක් වගේ උන්නු
ඔයා එක්ක ගතකරපු කාලෙට.....
එත්
මටත් හොරෙන්
ඔයා ගිහින් ගොඩ දුරක්
ඉතිරි කරලා මට
ඔය නමින්
දුක විතරක්ම ........
එත්
ඔයා නොදන්නවට
මම තාමත් ආසයි
ඒ ලස්සන අතීතෙට
නිදහසේ පියබා
කිරිල්ලියක් වගේ උන්නු
ඔයා එක්ක ගතකරපු කාලෙට.....
එත්
මටත් හොරෙන්
ඔයා ගිහින් ගොඩ දුරක්
ඉතිරි කරලා මට
ඔය නමින්
දුක විතරක්ම ........

Comments
Post a Comment