ඔයා මාව දාලා ගිය දවසේ
මං
කොච්චර අසරන වුනාද
ජිවිතෙම එපා වෙලා මේ
ලොකෙ
මං කොච්චර තනි වුනාද
එත් ඒ දුක මං තනියම විදිද්දි
මේ හිතට දරාගන්න
බැරි තරම් දුකක් දැනුනා
ඔය ඇස් මතක් වෙන හැම
වෙලෙම
ඇස් වලට කදුළු ආවා
ඒ දුක සදාකල් මට උරුම
වෙලා
කියල දැනුත් මට හිතෙනවා
ලොකු බලාපොරොත්තු හිතෙ
තිබුනත් ඒ
හැමදෙම හිනයක් වෙලාම ගියා
කදුළු විතරක් මට උරුම වුනාට
ඔයා හැමදාමත්
සතුටින් ඉන්න ඔය ඇස් වලින්
කවදාවත් කදුළු වට්ටන්න එපා



Comments