රිදවන හැම මොහොතක
මම ඒවා දරා ගත්තා.
ඒ ඔයාගෙ හිත මට රිද්දන්න බැරි නිසා
දුරක ගිය හැම වෙලාවෙම
මම ඔයාගෙ ළඟින් හිටියා
ඒ ඔයාට මම තරම් වෙන කවුරුවත්
ආදරේනම් නැති නිසා
හැමෝම එකතු වෙලා ඔයාට
වෙනස්කම් කරද්දි මම ඔයාගෙ
ලගින් හිටිය
ඒ ඔයා මගේ මුලු ඡිවිතේම නිසා
අවුරුදු තුනක අපේ ආදරේ
හරියට මට දැනුනෙ
ආත්ම ගානක බැදීමක් වගේ
ඒත්
අදටත් හිතාගන්න බැරි එකම එක දෙයයි ඒ
ඔයාට මාව එපාවුන හැටි

Comments
Post a Comment