on May 18, 2013 Get link Facebook X Pinterest Email Other Apps හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්නඅඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්නලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න Comments
Comments
Post a Comment