මගෙ මුලු ලොකයම
නුබම වු නිසාවෙන්
කදුලු නෙත් මෙ තරම්
උරුම ඇයි රත්තරන් . . . ?
මහ සයුරෙ දිය සේම
වටෙන මෙ කදුලු කැට
නවතන්න අනේ නුබ
එන් නැද්ද රත්තරන්. . . . ?
යලිත් කිසි දා ලොවට
එන් නැද්ද රත්තරන් . . . ?
- සුදු -

Comments