on June 12, 2013 Get link Facebook X Pinterest Email Other Apps පළමු පෙම ඒ සොදුරු අතීතය සිහිනයක් වගේමයි ජීවිතයේ මහා බරක් දැනුනේ නැති නිසාමයි ප්‍රේමයේ නහරවැල් ලියලුවේ නුබ නිසයි රැලි වැටුණු ටෙක් ගවූම පින්කමක් වාගෙයි ඒ සොදුරු සිහිනයට මම තවම ආදරෙයි - සුදු - Comments
Comments
Post a Comment