කවදාවත් හිතුවේ නෑ මම මේ විදියට ආදරේ නිසා අසරණ
වෙයි කියලා...ආදරේ නිසා මම දුක් විඳින තරම දන්නේ මගේ හදවත විතරයි..එත්
බලගෙන ඉන්න අයටනම් හිතෙන්නේ මම හිතේ සතුටෙන් ඉන්නවා කියල..එත් මගේ අවංක
හදවත දන්නවා මගේ වේදනාව..මම හිත ඇතුලෙන් කොච්චර අඬනවාද කියල
ා..මගේ
අවංක ආදරේ දුන්නේ ඔයාට විතරයි..ඔයාට වෙලාවකට මාව තෙරුම් ගන්න බෑ.මගේ
අසරණකම තෙරුම් ගන්න බෑ....ඇයි එහෙම වුනේ ඔයාට මගේ ආදරේ අඩුවක් දැනුනද
කියන්න රත්තරනේ කියන්න..මම මොකද්ද ඔයාට කරපු වැරැද්ද...ආදරේ
කරල මාව මේ විදියට අසරණ කරල දාන්න ඔයාට දුක හිතුනෙම නැද්ද...
Post by ජිවිතය Life.
Comments
Post a Comment