පි හැමදාම කරන්නේ හිතේ ඇතුලේ දුක තියන් ඒක අනිත් අයට නොපෙන්වා හිනාවෙන එක.... ඔයා දන්නවද ඔයා හින්ද අද මට කි දෙනකුට මගේ හිත හංඟ ගන්න වෙළාද කියලා.... මට ආදරේ කරන අයගෙන් පලි ගන්න බැරි හින්දා මම මගෙන්ම පලි ගන්නවා..... වෙන මොන කරන්නද....? ඔයාම දුන්න මගේ ජිවිතේ ඔයාම අපහු උදුරා ගත්තම මම මොනා කරන්නද.....? ඔයාට පුළුවන් නම් මට එක උදව්වක් කරන්න..... මගේ මරණයට මාව එක්කන් යන්න.... මට නිදහසේ ඇස් දෙක පියාගන්න.

Comments