ඇස් දෙක..මට ඉඩ දෙනවා නම්
ඇති තරමට කඳුළු ගන්න
නුඹ යනකොට මං හැරදා
මට පුළුවනි නිහඬ වෙන්න
නිහඬ වෙලා රෑ තනියට
කඳුලක් ළඟ නතර වෙන්න
නුඹ යනකොට මට කියන්න
කඳුළු එක්ක යාලු වෙන්න...
ඇති තරමට කඳුළු ගන්න
නුඹ යනකොට මං හැරදා
මට පුළුවනි නිහඬ වෙන්න
නිහඬ වෙලා රෑ තනියට
කඳුලක් ළඟ නතර වෙන්න
නුඹ යනකොට මට කියන්න
කඳුළු එක්ක යාලු වෙන්න...
ආදරේට ලඟින් ඉදන්
කියපු කරපු දේ අරගෙන
නුඹ යනකොට හිත රිදුනම
මේ හිත මට හදා ගන්න
පරිස්සමට තියන් ඉන්න
නුඹේ සුසුමක් තියල යන්න
කඳුළු එක්ක හිනා වෙන්න
සුසුමක්වත් තියලා යන්න
කියපු කරපු දේ අරගෙන
නුඹ යනකොට හිත රිදුනම
මේ හිත මට හදා ගන්න
පරිස්සමට තියන් ඉන්න
නුඹේ සුසුමක් තියල යන්න
කඳුළු එක්ක හිනා වෙන්න
සුසුමක්වත් තියලා යන්න
Post by ජිවිතය Life.
Comments
Post a Comment