ශක්තියෙන් අඩක් කප්පාදු කොට 
 බිහිකල දා සිට 
 වීනස් දෙ දුවේ
 නුබ අඩක් නිරුවත් සිරුර 
 ලොව සුන්දරම වස්තුවයැයි
 පුන පුනා කීවත් 
 වීරියෙන් යුතුව 
 දෙපයට වාරු ගෙන 
 ලිහිල් වූ සළුපට 
 වැරෙන් රදවා ගනින් 
 හැකිනම් උන්ට 
 වුවද කම් නැත නුඹ

Comments