මම මා වෙනුවෙන් නොපතමි 
 නුඹ වෙනුවෙන් පතමි 
 මට හිමි වීමට පෙරුම් නොපුරමි 
 නුඹ හිමි වීමට පාරමි පුරමි

Comments