ආදරේ කියන්නේ හුගක් පුදුම දෙයක්.... ඒක කාලයක් අපිව එකතු කරලා තියනවා... කාලයක් අපිව වෙන් කරලා තියනවා... සමහර වෙලාවට අපි ආදරේ කරන දේ සදහටම අපිට නැති කරනවා... ජීවිතෙත් ආදරේ වගේමයි.... අපිට ඕන කෙනාව අපෙන් ඈත් කරලා ඕන නැති අයව ලං කරල දෙනවා... ඒක අපි පතාන අපු හැටි වෙන්නෝන... ජිවිතේ දුකයි තමයි... එත් ජිවත් වෙන්නත් ඕන නේද?අපිව ජිවත් කරනෙත් අපේ ආදරයමයි..... එහෙම නේද?

Comments